බිරිඳ ඝාතනය කොට සැමියත් බෙල්ලෙ වැලදමාගෙන සියදිවි හානි කරගනී…

වව්නියාව මහරම්භකුලම් ප්‍රදේශයේ සැමියා විසින් බිරිඳ ඝාතනය කොට සැමියාද බෙල්ලෙවැලදමාගෙන සියදිවිහානිකරගෙන සිටියදී මළ සිරුරු දෙකක් (09) හමු වූ බවට වව්නියාව මහරම්භකුලම් පොලීසිය කියා සිටියේය.මහරම්භකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම පවුල (08) රාත්‍රියේ ආරවුලක් ඇතිව තිබන බවටත් එහිදී එම ආරවුල දුරදිග යාමෙන් පසුව සැමියා විසින් බිරඳව ඝාතනය කොට පසුව සැමියාද බෙල්ලෙවැල දමාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවට මහරම්භකුලම් පොලීසිය කියා සිටියේය.කෙසේ වෙතත් මෙහිදී මිය ගොස් ඇත්තේ හැවිරිදි සෙල්වම් පුෂ්පරාණි වන දමිළ කාන්තාවක් හා පියසේනගේ එදිරිසිංහ වන සිංහල පුද්ගලයෙකු වන අතර මිය කාන්තාවගේ පළමු සැමියා ඇය අතහැර ගොස් වසරකට වැඩි කාලයක් වන අතර පසුව එක්වූ දෙවන සැමියා සිංහල පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බවට වැඩිදුර පරික්ෂණ සිදු කරන මහරම්භකුලම් පොලීසිය කියා සිටියේය..

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි